Uncategorized 

කෙට්ටු වීමට ස්වාභාවික ආහාරයක් වන කොට්ට කිළංගු | Natural weight loss food palmyra sprouts.

Related eBooks

දවසට එක බැගින් මාස තුනක් නොකඩවා කොට්ට කිළංගු ආහාරයට ගැනීමේන් ඔබේ ශරීරයෙහි බරෙ අඩු වීමක් දැකගන්නට හැකි වනු ඇත. අමු කොට්ට කිළංගු නැත්නම් වියලපු කොට්ට කිළංගු වුවද සුදුසුයි. කොට්ට කිළංගු වාරේට පිටකොටුවේ ගන්න තියනවා. යාපනේ, මඩකලපුව, කල්මුනේ පොතුවිල් අම්පාර වගේ පැති වල යනවනම් තොගේට ගන්න පුලුවන්. මේක මගේ ප්‍රියතම ආහාරයක්!

Like “Ape Amma” fan page.
https://www.facebook.com/Ape-Amma-547954888741188/

Related posts

Leave a Comment